යාලුවාන් කතාව කියවලා comment පාරකුත් දාගෙනම යන්න හෙදේ...

ඇම්ඩා හඳට යයි

ඇම්ඩන් a/l එහෙම කරලා ගෙදරට වෙලා ඉන්නවලු... මිනිහාත් අපි වගේ මැත්ස් නෙ කරලා තියෙන්නෙ A/L වලට..(1 නේ කෙල උනේ)
පිස්සු කෙලපු හින්දා විභාගෙ ගැන ශුවර් එකකුත් නැහැල්ලු.. ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්නවා කියලා අම්මත් කේස් දාන හින්දා මිනිහා දැන් ජොබ් එකක් හොයනවලු..
ඔන්න මිනිහට මාර චාන්ස් එකක් සෙට් උනාලු..

ඇම්ඩා සහ පෙරහැර

ඔන්න ඉතින් මේ ඇම්ඩ ගෙදර ඉන්න කාලේලු. ඇම්ඩ ගේ ගෙදර තියෙන්නේ පාරක් අයිනේ.ඇම්ඩ ඉන්න නිසා ඇම්ඩගේ තාත්තට අහවල් වැඩෙත් මිස් වෙනවලු දවල් කාලෙට.මෙහෙම ඉන්නකොට ඇම්ඩ ගේ තාත්ත කල්පනා කරාලු මොකක් ද මේකට කරන්නේ කියල..ඊට පස්සේ දවසක් ඇම්ඩ ට තාත්ත කතා කරලා කිව්වලු..

" පුතේ උබ හැමදාම දවල්ට වහලේ උඩට නැගලා පාරේ යන එන මිනිස්සු ගණන් කරපන්... එක මිනිහෙකුට රුපියල ගානේ උබ ගණන් කරපු ගානට මම හවසට සල්ලි දෙන්නම්.උබ ගණන් කරලා කියපන් මිනිස්සු කීයක් ගියා ද කියල " කියලා..

ඇම්ඩා සහ සෞඛය පාඩම

ඇම්ඩා කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන කාලෙ වෙච්ච සිද්දියක්. සෞඛය පන්තියට එදා අධ්‍යාපන පරික්ෂක කෙනෙකුත් ආව.

ගුරුතුමා, අහාර වල අඩංගු විය යුතු පෝෂ්‍යය පදාර්ත සහ අහාර වේල් වල සමතුලිත තාවය ගැන ඉගැන්නුවා. ඊට පසුව පරික්ෂකවරයා යොජනාකලා සියලුම ලමයින්, දවස් කිහිපයක් තුලදි පවුලෙ අයගේ ආහාර ලැයිස්තු ගත කරලා, අන්තිමට පන්තියට ඇහෙන්න කියවන්න කියලා.

ඇම්ඩා හාමිනේව මරයි

ඔන්න දැන් ඇම්ඩ බැඳල කාලයක් ගියාට පස්සෙ මිනිහට හාමිනේව
අල්ලන්නෙම නෑලු....
කොටින්ම කියනවනම් දිරවන්නෙම නෑ ..
ඉතින් මිනිහා කල්පනා කලාලු කොහොම හරි හාමිනේව මරන්න.
වහ පොවලා එල්ලලා, බෙල්ල, මිරිකලා මරන එක අනිවා මාට්ටු වෙනව

ඇම්ඩාගේ බලු සීන් එක

දවසක් ඇම්ඩගෙ පන්ති භාර ටීචර් ඇම්ඩාගෙ පන්තියෙ ළමයින්ට කිව්වලු අපෙ මුදල් ඉතුරු කරදෙන ආයතන චිත්‍රයට නගන්න කියල. දැන් ඉතින් ළමයි ඔක්කොම වගෙ ඇන්දෙ බැංකුලු.එත් ඇම්ඩා ඇන්දෙ බලු පුහුට්ටුවක්ලු (එ කියන්නෙ බල්ලයි බැල්ලියි ඇලවිලා ඉන්න එකට)ටීචර් දැක්කලු ඕක.ටීචර් ඇහුවලු ඇම්ඩාගෙන් මොකක්ද ඇම්ඩා ඔය අදින්නෙ.